Wednesday, June 30, 2010

0 බ්ලොගයේ Background එකට පිංතුරයක් දාන්න ඔනේද.? නැත්තම් පාට මාරු කරන්න ඔනේද..?


මෙන්න කට්ට්යට තවත් පුංචි වැඩ කැල්ලක් අරගෙන අවා...ඔයාලත් ආසද ඔයාලගේ බ්ලොගයේ Background එකට ලස්සන ඔයාලා කැමති පිංතුරයක් දා ගන්න..එකට කැමති නැත්නම් පාට මරු කරන්න..ඉන්න මම ඔයාලට එක කියලා දෙන්නම් කරන විදිය එක හරි ලෙසි...එහෙනම් කට්ට්යම මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..ක්‍රමය 1....